අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 288.5261ක් ලෙස සටහන්ව තිබෙනවා .

එමෙන්ම එහි විකුණුම් මිල රු. 297.5357ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ .

COMMENTS