තෙල් මිල පහළට

තෙල් මිල පහළට

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඊයේ (17 ) දින වන විට පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා .

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.43 ක් ලෙසයි සටහන්ව ඇත්තේ .

කෙසේ වෙතත් ගිය සතියේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන්ව තිබුණේ ඩොලර් 78.29 ක් ලෙසයි .