තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම ගැන පැහැදිලි කිරීමක්

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.

COMMENTS