තෙල් මිල තවත් පහළට

තෙල් මිල තවත් පහළට

සති අන්තය වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි තවදුරටත් පහල යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් මිල සටහන් වූයේ ඩොලර් 73. 06ක් ලෙසක් ලෙසයි.

එහි මිල පහළ යාම ප්‍රතිශතයක් ලෙස 1. 8.7% ක්.

එමෙන්ම ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් බැරලයක් ඩොලර් 69. 22 ක් වූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 2 0.5% ක පහළ යාමක් ලෙස සදහන් වුණා.