හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ වාහන ජනාධිපති ලේකම් කාර් යාලයට යළි භාර දෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ භාවිත කළ වාහන ජනාධිපති ලේකම් කාර් යාලයට යළි භාර දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් අද (21) යළි ජනාධිපති ලේකම් කාර්යාලයට භාර දී තිබෙනවා.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු වාහන 16න් 8ක් පසුගිය 19 වනදා භාර දී තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

COMMENTS