හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

හිස්බුල්ලා බැංකු වෙත ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා සංවිධානය මඟින් පවත්වා ගෙන යනු ලබන බැංකු වෙත ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර් තා කරයි.

ඉරානයේ සහාය ලබන හිස්බුල්ලා සංවිධානය විනාශකරන බවට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා සුළු වේලාවකට පසුව මෙම ප්‍රහාර එල්ලකර තිබුණි.

පසුගිය මස ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා 1,800ක් පමණ මියගොස් ඇති බව සඳහන් ය.

https://bitlyv.com/RKaMu

COMMENTS