HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්

HIV ගැන සෞඛ්‍ය අංශයෙන් අනතුරු ඇඟවිමක්

එච් අයි වී වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළයාමේ ප්‍රවණතාවක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

යම් පුද්ගලයෙකුට ලිංගාශ්‍රිත රෝග පිළිබද සැකයක් පවතින්නේ නම් නොපමාව වෛද්‍ය උපදෙස් සදහා යොමුවිය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිලිබද රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අනුරාධපුරයේදි පැවැත්වුණා.