ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රචාරක කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (23) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එම නිහඬ කාලය ලබන 26 වනදා ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශකයට පත් කිරීම දක්වා පවතින බවයි එම කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මැතිවරණය අදාළ අවසන් දේශපාලන ප්‍රචාරක රැස්වීම්වල වීඩියෝ දර්ශන හා විස්තර 24 වැනිදා තුළ එක් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයක පමණක් ප්‍රචාරය කළ හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

COMMENTS