කැලණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉහළ මහලෙන් වැටී සිසුවෙකු මරුට
කැළණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක හතරවන මහලෙන් අද අළුයම ඇඳ වැටී සිසුවෙකු මියගොස් තිබෙනවා.
විශ්ව විද්‍යාලයේ සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර නේවාසිකාගාරයෙන් ඇඳ වැටීමෙනුයි මොහු මියගොස් ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වයසැති රිදීමාලියද්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.