කැලණිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද
කැලණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයේ හතරවන මහලෙන් ඇද වැටී මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද රාගම ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතයි.
ඊයේ (23) පස්වරුවේ අනතුර සිදු වූ ස්ථානය මහර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහ රජයේ රස පරීක්ෂකවරයා පරික්ෂාවට ලක්කළා.
එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සිසුන් ඇතුලු 21 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ