රන් මිල වෙනස් වෙයි

රන් මිල වෙනස් වෙයි

ඊයේ (24) දිනයට සාපේක්ෂව රන් මිල තරමක් ඉහළ අගයක පැවතුණා.

ඒ අනුව කැරට් 22යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ 207,800ක් ලෙසයි.

එමෙන්ම කැරට් 22යි ග්‍රෑම් 1ක මිල සටහන් වූයේ 25,970ක් ලෙසින් වන අතර කැරට් 24යි ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 226,650ක් ලෙසයි.