විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා.
එම කොමිසම මගින් අදාල යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරීමේ ප්‍රතිශතයන් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.
විදුලි බිල අඩු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමට මෙම වසරේ යෝජනාවලියක් මණ්ඩලය විසින් ඉදිරිපත් කළ තුන්වන අවස්ථාව ද මෙය වනවා.
එමෙන්ම රුසියාව හා යුක්රේනය අතර කුමන ආකාරයේ සාම එකගතාවයකට පැමිණිමට යුක්රේනයේ රුසියාව අත්පත්කර ගත් ප්‍රදේශ රුසියා පාලන ප්‍රදේශ ලෙස ජාත්‍යන්තරය පිළිගත යුතු බවයි පුටින් ජනාධිපතිවරයා සඳහන් කළේ.