තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා ආරම්භ වෙයි
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන තිස්වනදා පළමුවනදා සහ හතරවනදා යන දිනයන් හිදී සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්රී රත්නායක මහතා පවසනවා.
තැපැල් ඡන්ද සළකුණු කිරීමේ විශේෂ දින ලෙස හත සහ අට ක්රියාත්මක වන බවයි ඒ මහතා ප්රකාශ කළේ.