අද ඩොලරය

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 289.0657ක් ලෙස සටහන්ව තිබෙනවා .

එමෙන්ම එහි විකුණුම් මිල රු. 298.1140ක් ලෙසයි වාර්තා වී තිබෙන්නේ

COMMENTS