මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්න විශේෂ දුරකථන අංකයක්

මහජනතාවගෙන් තොරතුරු ලබා ගන්න විශේෂ දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය, මහා පරිමාණ දුෂණ ක්‍රියා, ජාතික ආරක්ෂාව තර්ජනයක් විය හැකි ක්‍රියා සහ අපරාධ සම්බන්ධ ක්‍රියාකාරම් සඳහා මහජනතාව තොරතුරු ලබා ගැනීමට විශේෂ දුරකථන අංකයක් පොලිස් මුලස්ථානය විසින් හඳුන්වා තිබෙනවා.

ඒ අනුව අද (01) දින සිට මෙම දුරකථන අංකය හරහා මජනතාවට තොරතුරු ලබා ගත හැකිය.

එම දුරකථන අංකය වන්නේ 1997.

මේ සම්බන්ධයෙන් කරුණු සඳහන් නිවේදනය සඳහන්.

COMMENTS