ගොඩගැසුණු පැමිණිලි කඩිනමින් විසඳීමට පොලිසිය සුදානම් වෙයි

ගොඩගැසුණු පැමිණිලි කඩිනමින් විසඳීමට පොලිසිය සුදානම් වෙයි

පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් මැතිවරණ රාජකාරියේ යෙදී සිටීම හේතුවෙන් පොලිස් ස්ථානවල පැමිණිලි ගොඩගැසී තිබූණා.

එම පැමිණිලි කඩිනමින් විසඳීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

COMMENTS