එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුවක් නීර් මාණය කරනවා

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුවක් නීර් මාණය කරනවා

එළඹෙන 14 වනදායින් පසු වැඩ කරන පාර් ලිමේන්තුව නිර් මානය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ කිරුළපනේ පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ සඳහා ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයින් ඇතුලු පිරිසක් සහභාගී වුණා.

COMMENTS