කොටස් වෙළෙඳපොළේ වාර් තාගත වෙනසක්

කොටස් වෙළෙඳපොළේ වාර් තාගත වෙනසක්

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මුළු අගය ඒකක 13,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව සඳහන්.

මීට පෙර එම අගය වාර්තා කළේ 2022 ජනවාරි 31 වනදායි.

අද දිනය නිමා වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 13,125.19ක් ලෙසත් දෛනිකපිරිවැටුම රුපියල් බිලියන 6.9ක් ලෙසත් සටහන් වී තිබෙනවා.

COMMENTS