පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අතර එම ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තුවේ බහුතර බලය ජාතික ජන බලවේගය හිමි කරගෙන තිබෙනවා.
එයට ස්තුතිය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය සමාජමාධ්‍ය වෙත “පුනරුද යුගය ඇරඹීමට උරදුන් සැමට ස්තූතියි!” යනුවෙන් සිය සටහනක් එක් කර තිබෙනවා.