Homeඋණුසුම් පුවත්IMF නියෝජිත පිරිසක් අද දිවයිනටNovember 17, 2024 8:43 am 0 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් අද (17) දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විස්තීරණ අරමුදල් පහසුකම යටතේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ තුන්වන සමාලෝචනය සිදු කිරීම සඳහායි.