ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

ලොහාන් සහ බිරිඳ යළි රිමාන්ඩ්

නීතිවිරෝධීව එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ ඔහුගේ බිරිඳ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් කළ ඉල්ලීම නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව ලොහාන් රත්වත්තේ මහතා ලබන මස 2 වනදා දක්වාත් ඔහුගේ බිරි ලබන 22 වනදා දක්වාත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

COMMENTS