Homeඋණුසුම් පුවත්නාඩු සහල් ආනයනයට පියවරNovember 21, 2024 8:06 am 0 නාඩු සහල් මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ සහල් හිඟයට පියවරක් ලෙසයි.