නාඩු සහල් ආනයනයට පියවර

නාඩු සහල් ආනයනයට පියවර

නාඩු සහල් මෙට්‍රික්⁣ ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස හා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා ආනයනයට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ සහල් හිඟයට පියවරක් ලෙසයි.

COMMENTS