මේ මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ වැඩිහිටි දීමනාව බැර කෙරෙන ආකාරය පිළිබඳ දැනුම්දීමක්

මේ මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ වැඩිහිටි දීමනාව බැර කෙරෙන ආකාරය පිළිබඳ දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන්ගේ, රු:3000ක වැඩිහිටි දීමනාව පිළිබඳව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව එම දීමනාව පවුලේ අස්වැසුම ගිණුමට බැර කෙරෙන බවයි පැවසෙන්නේ.

එය මේ මාසයේ සිට ක්‍රියාත්මක බවද සඳහන්.

COMMENTS