ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය පිළිබඳව Fitch Ratings ආයතනයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය පිළිබඳව Fitch Ratings ආයතනයෙන් නිවේදනයක්

මෙරට බැංකු පද්ධතිය සුබවාදී තත්ත්වයකට පත්ව ඇති බව ෆිච් රේටින්ග් ආයතනය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සදහන් කළේ, ශ්‍රි ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමත් සමග, මෙරට බැංකු පද්ධතියේ පැවති පීඩනකාරී තත්ත්වය පහව යනු ඇති බවයි.

COMMENTS