සහල් හිඟය මගහැරීමට කරන්න යන වැඩේ

සහල් හිඟය මගහැරීමට කරන්න යන වැඩේ

වෙළෙඳපොළේ ඇති සහල් හිඟය මගහැරවීම සඳහා ඉන්දියාවෙන් සහල් මෙට්‍රික් ටොන් හැත්තෑදහසක් ආනයනයට කටයුතු කරන බව අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ .

COMMENTS