IMF තුන්වන සමාලෝචනයට අදාළ සාකච්ඡාව සාර්ථකව අවසන්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම හා සම්බන්ධ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය සම්බන්ධයෙන් පැවති සාකච්ඡා සාර්ථකව නිමාවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා .
ඊට අදාළ සාකච්ඡාව අද (22) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි පවත්වා තිබුණේ .
ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් ඇතුළු නියෝජිත කණ්ඩායම සහභාගී වූ අතර රජය නියෝජනය කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු කණ්ඩායම සහභාගී වී තිබෙනවා .