Covid වෛරසයගැන අලුත්ම අනාවරණය

Covid වෛරසයගැන අලුත්ම අනාවරණය

CoV-2, Covid-19 වසංගතය පිටුපස ඇති වෛරසය, ආසාදනයෙන් වසර ගණනාවක් හිස් කබලේ සහ මෙනින්ජස්වල පවතින අතර එය මොළයට දිගුකාලීන බලපෑමක් ඇතිකළ හැකි බව නවතම අධ්‍යනයකින් හෙළිව තිබෙනවා.

ජර්මානු අධ්‍යයනයකින් මෙම කරුණ අනාවරණය වී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

Helmholtz Munich සහ Ludwig-Maximilians-Universitat (LMU) හි පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් මොළයේ ආරක්ෂිත ස්ථරවල — මෙනින්ජස් සහ හිස් කබලේ ඇටමිදුළු ආසාදනයෙන් වසර හතරක් දක්වා පවතින බවයි හෙළිවී ඇත්තේ.

මෙම ස්පයික් ප්‍රෝටීන බලපෑමට ලක් වූ පුද්ගලයින් තුළ නිදන්ගත දැවිල්ල ඇති කිරීමට සහ ස්නායු විකෘතිතා රෝග ඇතිවීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවයි වාර්තා වන්නේ.

COMMENTS