විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගයන්තට

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබේ.

10 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දෙවැනි රැස්වීම අද(03) පෙරවරු 9.30ට ආරම්භ විය.

ඒ, කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

COMMENTS