සම්මාදන්වලට නොරැවටෙන්න – ශ්‍රී පාදස්ථානාධිපති
උදුවප් මස පුන් පොහෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා සමයේ දී පැමිණෙන සියලුදෙනා පරිසරය සුරක්ෂිතව තබා ගනිමින් විනීතව හැසිරිය යුතු බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා.
ජනතාවට අසත්‍ය ප්‍රකාශ කරමින් එක් සංවිධානයක් ඔවුන්ගෙන් මුදල් එකතු කිරීමටද කටයුතු කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා.
ඒ අනුව සම්මාදන්වලට නොරැවටෙන ලෙසත් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේ සඳහන් කළා.