ද. අප්‍රිකා, ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

ද. අප්‍රිකා, ශ්‍රී ලංකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද

සත්කාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(06) දෙවැනි දිනටත් ශාත්ක ජේම්ස් පාක් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුළු 7ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 269ක්.

රයන් රිකෙල්ටන් තම මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 101ක් රැස් කළේ ය.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

COMMENTS