ලාල්කාන්තගේ රිලා කතාවට පාර් ශව රැසකින් විරෝධය

ලාල්කාන්තගේ රිලා කතාවට පාර් ශව රැසකින් විරෝධය

ගොවිබිම්වලට හානි කරන සතුන් සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීම සඳහා ගොවීන්ට කිසිදු බාධාවක් නොමැති බවට, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ඊයේ කළ ප්‍රකාශයට එරෙහිව පාර්ශ්ව රැසක් විරෝධය පළ කර තිබේ.

ගොවිබිම්වලට හානි කරන වන සතුන් සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙම ප්‍රකාශය පෙරේදා (05) කළේ පාර්ලිමේන්තුවේදීය.

ඊට එරෙහිව පරිසර හා සත්ත්ව ක්‍රියාකාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයට පිවිසෙන පොල්දූව මංසන්ධියේදීය.