කොළඹ කොටස් වෙළඳපොළ වාර් තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළ වාර් තාගත ලෙස ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අදත් (13) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

අද (13) දිනය නිමාවන විට එහි අගය සටහන් වූයේ ඒකක 14,205.34ක් ලෙසයි.

එය මෙතෙක් එම මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වෙයි.

අද (13) දිනය තුළ දී 169.53කින් සියලු කොටස් මිල දර්ශකයේ අගය ඉහළ ගියා.

දිනයේ පිරිවැටුම රු බි 6.1ක්.

COMMENTS