කොළඹ වරාය නගර ආර් ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

කොළඹ වරාය නගර ආර් ථික කොමිසමට සාමාජිකයින් පත් කෙරේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සඳහා සාමාජිකයින් පත් කර තිබේ.

ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි.

ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කොමිසමේ සාමාජිකයින් වෙත අද(13) ජනාධිපති කාර්යාලයේදී පිරිනැමීය.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇත.

ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ එම කමිටුවේ සෙසු සාමාජිකයින්ය.

COMMENTS