ජනපති ඉරිදා ඉන්දියාවේ යයි

ජනපති ඉරිදා ඉන්දියාවේ යයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බර් 15 සිට 17 වනදා දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වනබව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා

ඉන්දීය ජනාධිපතිනී Droupadi Murmu ගේ ආරාධනයක් අනුවයි ජනාධිපතිවරයා එම සංචාරයට එක්වෙන්නේ .

ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් අනතුරුව අනුර කුමාර දිසානායක මහතා ගේ පළමු විදෙස් සංචාරය මෙය මෙයවන බව සඳහන් කරනවා .

එම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී සමග ද්වීපාර්ශ්විකව වැදගත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද සඳහන්

COMMENTS