සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

සුරාබදු ආදායම රුපියල් බිලියන 200 ඉක්මවයි

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් බිලියන 200 ඉක්මවා තිබෙනවා

2024 වසර සඳහා එම දෙපාර්තමේන්තුවේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 232ක් වූ අතර ඒ අනුව පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වනවිට රුපියල් බිලියන 200ක් ඉක්මවූ ආදායමක් රැස් කර ගෙන ඇති බව සඳහන්

මෙම ආදායම මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු වශයෙන් හා දුම්කොළ බදු පනත යටතේ බදු ලෙස උපයා ගෙන තිබෙනවා

COMMENTS