අද ඩොලරය

අද ඩොලරය

මහ බැංකුව විසින් අද (13) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා.

ඒ අනුව එහි ගැනුම් මිල සටහන් වන්නේ රුපියල් 285.9209 ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 294.4910 ක් ලෙසයි.