අද ඩොලරයේ පොඩි වෙනසක්
මහ බැංකුව විසින් අද (17) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.4435ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.0915ක් ලෙස වාර්තා වී තිබෙනවා.