සුදුලූණු වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා

සුදුලූණු වංචාවට සම්බන්ධ වැරදිකරුවන්ට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර් ග ගන්නවා

පසුගිය කාලයේ සිදු වූ සුදු ලූණු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන්ට කිසිදු පැකිලිමකින් තොරව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

COMMENTS