පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ප්‍රධානියෙකු මරුට
රුසියාවේ මොස්කව්හි සිදුවූ පිපිරීමකින් රුසියානු සන්නද්ධ හමුදාවේ ඉහළ පෙළේ ජෙනරාල්වරයෙකු මියගොස් තිබනවා.
එරට න්‍යෂ්ටික, ජීව විද්‍යාත්මක හා රසායනික ආරක්ෂක භටයින්ගේ ප්‍රධානියා වන ලුතිනන් ජෙනරාල් ඉගෝර් කිරිලොව් මෙලස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිය නේවාසිකාගාරයේ සිට පිටව යන අවස්ථාවේදී ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.