Homeඋණුසුම් පුවත්අද ඩොලරයේ වටිනාකමDecember 19, 2024 6:44 pm 0 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (19) ඩොලරයේ වෙනසක් සිදුව තිබෙනවා . ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 287.4564ක් ලෙස සටහන් වී තිබෙනවා . එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 296.0725ක් ලෙසයි.