ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානමක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු අවදානම් තත්ත්වයක් මතුව ඇති බව දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසනවා.

මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ලබන සෙනසුරාදා පවිත්‍රතා වැඩසටහනක් ආරම්භ කරන බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේ.

COMMENTS