දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

දිනෙන් දින ඉහළ යන කොටස් වෙළඳපොළ

මෙම සතිය ආරම්භයේදීම කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වතාවට කොටස් මිල දර්ශකය ඒකක 14,500 පසුකර තිබෙනවා.

පොලි අනුපාතිකය පහළ යාම ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය හේතුවෙන් කොටස් වෙළෙඳපොළේ මෙම වර්ධනය සිදුව ඇති බවයි කොළඹ කොටස් වෙළෙඳපොළ විධායක නිලධාරිනී ශ්‍රිමා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ.

COMMENTS