ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත ලකුණින් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනි පක්ෂයක් ලෙස අත ලකුණින් එයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණින් තරග කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසනායක මහතා පවසනවා.

පසුගිය කාලයේ ආණ්ඩු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතාව බලාපොරොත්තු වන බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව පක්ෂ නියෝජිතයන් මෙම අදහස් පල කළා.

COMMENTS