Homeඋණුසුම් පුවත්අද ඩොලරයJanuary 6, 2025 3:17 pm 0 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) ඩොලරයේ ගැනුම් මිල රුපියල් 289.7210 ක් ලෙස සටහන් වී තිබෙනවා . එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 298.4165 ක් ලෙසයි.