කාදිනල්තුමන් ඉල්ලන අලුත් ව්‍යවස්ථාව
ජනතා අභිලාෂයන්ට අනුව නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කථානායක ජගත් වික්‍රමරත්න මහතා අගරදගුරු අතිඋතුම් අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා.
ඒ අගරදගුරු නිල නිවසේදීයී.
එහිදී කතානායකවරයා හා කාදිනල් හිමිපාණන් අතර ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද කරුණු සාකච්ඡා කෙරුණා.