යුක්රේන යෙන් රුසියාවට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයක්
යුක්රේනය රුසියාවේ නගර දෙකකට ප්‍රහාර එල්ල කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .
ඒ ඩ්‍රෝන සහ මිසයිල යොදා ගනිමින් බවයි සඳහන් වන්නේ .
යුක්රේන ප්‍රහාර වලින් රුසියාවේ කර්මාන්තශාලා දෙකකට හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාර හේතුවෙන් ප්‍රදේශයේ පාසල්ද වසා දැමීමට රුසියානු බලධාරින් පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා .
යුක්රේනය එල්ල කළ බැලැස්ටික් මිසයිල 5 ක් සහ ඩ්‍රෝන යානා 200 ක් විනාශ කිරිමට හැකිවූ බවයි රුසියාව සඳහන් කළේ.