හිමායාගේ සුන්දර ඡායාරූප එකතුවක් (Photos)

ජනප්රිය නිළි හිමායා බණ්ඩාරගේ සුන්දර සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.
සේයා රූ එකතුව ගෙන තිබුණේ, ඇගේ උපන්දිනය වෙනුවෙන්.
හිමායා කියන්නෙ කවදත් ලස්සන රූපයකට හිමිකම් කියන අපූරු රුවැත්තියක්නෙ.
බලන්නකෝ මේ ඡායාරූප එකතුව,





