කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර් තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර් තාගත ඉහළ යාමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා කර තිබෙනවා .

ඒ අනුව අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 226.35 කින් ඉහළ ගොස් ඒකක 16,152.35 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 97.63කින් ඉහළ ගොස් ඒකක 4,905.92 ක් ලෙසත් සටහන් වී තිබෙනවා .

රු. බිලියන 4.44 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ .

අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා .

COMMENTS