මහිෂ් තීක්ෂණ පෙම්වතියව පුදුම කරපු හැටි

වර් තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නෙක් හැටියට මහිෂ් තීක්ෂණව හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔහු ගැන මේ වනවිට නොදන්නා කෙනක් නෑ.
මේ කතා කරන්න යන්නේ මහිෂ් තීක්ෂණ ගැන නෙවෙයි.
ළඟදීම ඔහුට උදාවෙන මංගල සීනු ගැන.
බලන්නකෝ මුහුණු පොතේ සැරිසරන ඔහුන් දෙදෙනාගේ ආදරණිය ඡායාරූප පෙළක්..








